අලුත් පක්ෂයක්

අලුත් පක්ෂයක්. මේ දවස්වල හැමෝම කතා කරන මාතෘකාවක්. ඒ තමයි අපි හැමෝටම සිටගත හැකි නව දේශපාලන ව්‍යාපාරයක්. සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නව දේශපාලන ප්‍රවිශ්ටයක් රටට හදුන්වාදීමට අප කැපවී සිටින්නෙමු. මේ එහි දිහහැරුමක එක් පැතිකඩකි.


ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


සාම්ප්‍රදායික හුදු දේශපාලන පක්ෂ වලින් ඔබ්බට දිවෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මූලික අරමුණ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිකරලීම. ඒ වෙනුවෙන් මහජනතාව වෙනුවෙන් සියලු වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේප කරමින් මහජන සේවයට කැපවීමට අප බැදී සිටිමු. අතීතයේ ජාතික නායකයින්ගෙන් පසු මෙරටින් මැකී ගිය 'මහත්මා දේශපාලනය' අපි යළි මව්බිමට කැන්දන්නෙමු.

අපේ පක්ෂය ගවේෂණය කරන්න

ඉතිහාසය සහ පිහිටුවීම

ඉතිහාසය සහ
පිහිටුවීම

ව්යාපාර සහ පරිපාලනය

ව්යාපාර සහ
පරිපාලනය

අයවැය සහ රජය පිලිවෙත්

අයවැය සහ
රජය පිලිවෙත්